Tuesday, November 24, 2015

Sinhala photo comments රොත්තක්ම


හලෝ යාලුවනේ මම  අද ඔයාලට දෙන්නෙ Sinhala photo comments රොත්තක්.හැමෝම වගේ නිකං ඉන්න වෙලාවට කරන්නෙ බුකියෙ රවුම් ගහන එකනෙ.බුකියෙ ඉද්දි ඉතිං   Sinhala photo comments වටිනවනෙ.මෙන්න මම ගානෙ Sinhala photo comments .වැඩිය ලොකු සයිස් එකකුත් නෑ mb 4යි ගානක් විතරයි. Sinhala photo comments 400 ගානක්ම තියෙනව.පට්ට comments ටිකක් . බා ගන්නකෝ.

හැමදාම වගේ නිකං යන්නෙ නැතුව ලයික් එකක් දාගෙනම යන්න.


තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment