Tuesday, November 10, 2015

How To Hack Facebook Account

කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ

කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ එහෙමත් නැත්නම් එහි අයිතිකාරයාගේ අනුමැතියකින් තොරව ඇතුළුවන්නේ.මේකනම් ගොඩක් අමාරුවැඩක් ඒත් ඉතින් අවශ්‍ය වුනොත් කරන්න බැරිත් නැහැ. අපට මෙම ෆේස්බුක් ගිණමක් හැක් කිරීම ක්‍රම ගනනාවකට කරන්න පුළුවන්. මෙහිදී ඇති එක් ක්‍රමයක් මා මෙහිදී විස්තර කරන්නම්.

 ඔක්කොටම කලින් බලන්න ඔන අපට ඇයි මේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් රීසෙට් කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේ කියලා. සමහරවිට අපි කාලෙකට කලින් හදපු ෆේස්බුක් ගිණුමක් නම් එහි පාස්වර්ඩ් එක ගොඩක් දිගට අකුරු ඉලක්කම් කවලම් කරලා හොදට දීලා තිබුනොත් එය දිගවැඩිනිසා එය අමතකවීමේ සම්බාවිාව වැඩියි.  ඒ වගේම කාලෙකට කලින් හදපු ගිණුමක් නම් ඒ සදහා දුන් සිකුරිටි පිලිතුර අමතක විය හැක එසේම ඒ සදහා ලබාදුන් ඊමේල් ගිණුම සමහර විට දැනට නැතුවත් ඇති. ඒ සියල්ලම අහමි වී ඇතිනම් තමයි මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ. මීට අමතරව තවත් ක්‍රම රාශියක් තියනවා. ඒවා පස්සට කියලා දෙන්නම්.

ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එකක් රීසෙට් කල හැකි ක්‍රම මේවාය..
මුලින්ම මෙම ක්‍රමයට අනුව ෆේසබුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවන්.  මේ සදහා පහත රූපයේ පරිදි කොටුකර ඇති ලින්ක් රක ක්ලික් කරන්න. ඊට පසු ඔබට විදාන කිහිපයක් ලබාදේ.



 ඒ අනුව ඔබට ඊමේල් ලිපිනය හෝ මොබයිල් නම්බර් එක ඇතුලත් කරන්න ඇවස්තාව ලබාදේ. එය අමතක නම් ඔබේ ෆේස්බුක් යූසර්නේම් එක ඇතුලත් කරන්නට අවස්තාව ලබාදේ. ඒකත් නැත්නම් ෆේස්බුක් ගිණම අයිතිකාරයාගේ නම සහ ඔහුගේ යාළුවකුගේ නම ඇතුලත් කිරීමට අවස්තාව ලබාදේ.


මෙම ක්‍රමයන් එකින් එක විමසා බලමු..
මුලින්ම ඔබ මෙහි පළමු ඔප්ශන් එක බාවිතා කලොත් ඒ අනුව අපට ගිණුමට ඇතුළු විය හැක.ඒ සදහා මුලින්ම ෆොගොට් පාස්වර්ඩ් ලින්ක් එක ක්ලික් කරන්න ඊට පසුව එන මෙම පිටුවේදී ඊමේල් ලිපිනය තුලත් කර සර්ච් ඔබන්න. මින් පුසු එම ඊමේල් ගිණූමට අදාලව ඇති ෆේස්බුක් ගිණුම සොයාදේ. මීට ප්‍රළුම පහත කොඩ් එක ඇතුලත් කල යුතුය




සබ්මිට් කල පසු සොයාගත් ගිණුම ඉදිරිපත් කරයි. මෙම ගිණුම ඔබේ නම්  දිස් ඉස් මයි අකවුන්ට් බොත්තම ඔබන්න.  එය නොවේ නම් නැවත් උත්සාහ කරන්න.

මෙම පියවරෙන් පසු ඔබට පහත පරිදි රිසෙට් පාස්වරඩ් වින්ඩෝව පැමිනේ. මින් පසු පැමිනෙන වින්ඩෝවේ ඇති ඊමේල් ගිණූම සදහා රිසෙට් ලින්ක් එක යවනු ඇති.


මින් පසු ඊමේල් ගිනුමට ලොග් වෙන්න

මෙහිදි ඔබට පහත පරිදි දැක ගත හැක. මෙහි ඇති ලින්ක් එක ක්ල්ක් කල පසු අළුත් පාස්වර්ඩ් එකක් ඇතුලත් කිරීමට අවස්තාව ලබාදේ..

මෙහිදි ඔබ අළුත් පාස්වර්ඩ් එක ඇතුලත් කර සබ්මිට් කල පසු ඔබේ පැරණි ගිණුමම නැවත බාවිතා කිරීමට අවස්තාව ලබාදේ.



එම අළුත් පාස්වර් ඩින්ඩෝව ඉහත පරිදිවේ.


ඔකේ දැන් අපි මෙම ක්‍රමයට පාස්වර්ඩ් එක රීසෙට් කර අවසානයි.  තවත් ක්‍රම තිබෙනවා. ඒ අතර කිසිම විස්තරයක් නැතිව එම ෆේස්බුක් ගිණුමේ අයිඩී එක පමණක් ගෙන එම ගිණුමේ පාලනය අතම ගන්නා හැටි ලගදිම එනවා. ඒ සදහා අවශ්‍ය කරන මෙම මෘදුකාංග ඩවුන්ලොඩ් කරගෙන තියා ගන්න.


 -------------------------------------------------------------------------------------------------------------
මෙම ෆේස්බුක් හැක් මෘදුකාංගය කොටස් තුනකට කඩා එය අප්ලෝඩ් කර ඇත. එසේ කරන්නේ අප්ලෝඩ් කිරීමේ පහසුව අදහාය. එම ෆයිල් තුනම එකම ෆෝල්ඉරයකට බාගත කර ඒවා එකම තැනකට එක්ස්ට්‍රැක්ට් කරන්න..



 ෆයිල් තුනම එක ෆෝල්ඩරයකට ඩවුන්ලෝඩ් කර වින්සිප් මගින් එය අන්සිප් කරන්න එකම ෆෝල්ඩරයකට. අවසානයේ එක EXE එකක් බවට පත්වෙ.

1 comment:

  1. Softwarealuthen: How To Hack Facebook Account >>>>> Download Now

    >>>>> Download Full

    Softwarealuthen: How To Hack Facebook Account >>>>> Download LINK

    >>>>> Download Now

    Softwarealuthen: How To Hack Facebook Account >>>>> Download Full

    >>>>> Download LINK 9v

    ReplyDelete