Tuesday, November 24, 2015

need for speed hot pursuit 2 බා ගන්න


හලෝ යාළුවනේ කාලෙකින් බ්ලොග් එකට අලුත් පෝස්ට් එකක් දාන්න බැරිවුනා විභාගෙ හින්ද.විභාගෙ හින්ද මම භාගෙට මැරිල හිටියෙ.මම අද ඔයාලට දෙන්‍නෙ need for speed ගේම් කලෙක්ශන් එකේ need for speed hot pursuit 2.කෙටි කරල කිව්වොත් nfshp2. need for speed ගේම් ගැන කියන්න දෙයත් නෑනෙ.හැමෝම වගේ need for speed ගේම් කලෙක්ශන් එකේ එක ගේම් එකක් හරි ගහල තියෙනව. need for speed ගේම් හැම එකක් වගේම ග්‍රැෆික් අතින් හොදයි. බොරු නම් පහල තියෙන need for speed hot pursuit 2 ගේම් එකේ screenshots ටික බලන්නකො.




නියමයි නේ.ගේම් එක බා ගන්නකො.
හැමදාම වගේ නිකං යන්නෙ නැතුව like එකකුත් දාගෙන යන්න. තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

1 comment:

  1. Softwarealuthen: Need For Speed Hot Pursuit 2 බා ගන්න >>>>> Download Now

    >>>>> Download Full

    Softwarealuthen: Need For Speed Hot Pursuit 2 බා ගන්න >>>>> Download LINK

    >>>>> Download Now

    Softwarealuthen: Need For Speed Hot Pursuit 2 බා ගන්න >>>>> Download Full

    >>>>> Download LINK sn

    ReplyDelete