Saturday, January 2, 2016

Sumatra pdf reader

Image result for sumatra pdf

ඔන්න අද ගෙනාවෙ pdf reader එකක්.ඔයාලා දන්නවනෙ ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය දේවල් තියෙන්නෙ pdf විදිහට.එහෙම උනාම අපිට ඒව බලන්න pdf reader එකක්  ඕන වෙනවා.ආං එහෙම එකක් තමයි Sumatra pdf reader කියන්නෙ.මේ සොෆ්ට් එකෙන් pdf එක්ක වැඩ කරන්න මාර ලේසියි.

හරි සොෆ්ට් එක මෙතනින් බා ගන්න.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment