Tuesday, November 24, 2015

Icon එකක් නිර්මානය කරමු.


අද මම ඔයාලට කියල දෙන්නෙ icon හදන විදිහ. හරි මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා.සොෆ්ට්වෙයාර් එක බා ගන්නකෝ.ඊට පස්සේ වැඩේට බහිමු.මේකත් ඉතින් 2mb නිසා කාටත් ලේසියෙන් බාගන්න පුලුවන්..
ඊට පස්සේ අලුතෙන් Icon එකක් නිර්මානය කරගන්න create new icon ක්ලික් කරල හදන්න ඕනේ icon එකේ size එක තෝරන්න.ඊට පස්සේ ඉතින් නිර්මාන කටයුත්ත කරන්න තමයි තියෙන්නේ.......සම්පූර්න වර්ණ සහිත icon එකක් නිර්මානය කරගන්න නම් True color + Alpha සිලෙක්ට් කරන්න තියෙන්න.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේකෙන් තව වැඩ කරගන්න පුලුවන්.දැනට අපි ලග තියෙන icon සංස්කරනය කරන්න පුලුවන්.ජංගම දුරකතන වලට ගැලපෙන විදියට අලුතින් Icon හදන්නත් පුලුවන්.තව මැක් පරිඝනක වල තියෙන icon වින්ඩෝස් වලට ගැලපෙන විදියට හදන්නත් පුලුවන්.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment