Tuesday, November 10, 2015

Download Grand Theft Auto V

ලෝක හොරුන්ගේ නගරය 5 ටොරෙන්ට් බාමු

කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට නියම Game එකක් ගෙනාවා.. නම දැක්කම දන්නවනේ 
මේක එනකන් කට්ටිය ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ මේක ආවේ මේ අවුරුද්දේ (2015)
මේක Develop කරලා තියෙන්නේ Rockstar North එතකොට මේක Publisherල වෙන්නේ 
Rockstarල මේක තව Language 11 කින් නිකුත් වෙලා තියනවා.. ඔන්න මේකේ ටොර්රෙන්ට් එකක් ගෙනාව
Full Game එක මේක 36.29GB
වෙනවා මේකේ හරිම size එක කියනවනම් 60.4GB වෙනවා ඔයාලට ඉතින් Download කරන්න ගියාම 
මාසෙම GB එකසැරේ ඉවරවෙනවා... නේ මේක highly compressed කරපු එකක් මේක බාගත්තට 
ඔයාට මේක ඉක්මනට install කරන්න බැරි වෙයි මොකද මේක instal කරන්න පැය 12-13 වගේ 
යනවා ඒ කියන්නේ දවසෙන් බාගයක් විතර නේ.... එකට හේතුව මේක highly compressed කරපු එකක්
නිසා ඔන්න තව මම game එකේ System requirements ටිකත් දැම්ම.
 එහෙනම් මම ගියා සුභ දවසක් අයෙත් මේවගේ හොද පොස්ට් එකකින් එනකන් අපිත් එක්කම රැදිලා ඉන්න.
පොස්ට් එක හොදනම් comment එකක් දාල shere පාරකුත් දාලම යන්න හොදේ......

මේ තියෙන්නේ ටොර්රෙන්ට් එකේ ඇතුලේ තියන file ටික....


බාගත කරන්න..
System requirements:-




 

 

1 comment:

  1. Softwarealuthen: Grand Theft Auto V >>>>> Download Now

    >>>>> Download Full

    Softwarealuthen: Grand Theft Auto V >>>>> Download LINK

    >>>>> Download Now

    Softwarealuthen: Grand Theft Auto V >>>>> Download Full

    >>>>> Download LINK 3c

    ReplyDelete