Thursday, November 5, 2015

Easy dictionary ලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක්


ඉතිං කොහොමද?මම අද ඔයාලට දෙන්නෙ dictionaryක් . software එක මෙතනින් down කරගෙන install කරලා desktop එකට එන shortcut එක run කරලා තමන්ට ඕන ඉංග්‍රීසි වචනෙ පිටිපස්සට mouse point එක ගෙනිහිල්ලා double click කරන්න විතරයි තියෙන්නෙ.සිංහල තේරුම සිං සිං ගාලා එනවා.බොරු නම් පහල image එක බලන්නකෝ. 

යලි හමුවෙමු!!! 

No comments:

Post a Comment