Monday, November 9, 2015

සුරතල් මසුන් ඇතිකරන,ඇතිකරන්න ඉන්න අයට සුභ ආරංචියක්!!!



ගොඩක් කට්ටිය සුරතල් මසුන් ඇති කරන්න කැමතියි.ඒ හින්ද මම සුරතල් මසුන් ගැනත් පෝස්ට් ලියන්න හිතුව.සුරතල් මසුන් ඇතිකරන ටැංකි,මත්ස්‍ය වර්ග ගැන,පැටව් ලැබෙන විදිහ,මසුන්ට දිය යුතු ආහාර,පැටව්න් රැකබලා ගන්න ඕන විදිහ වගේ මසුන් ඇති කරන කස්ටිය දැන ගන්න ඕන ගොඩක් දේ මම ඔයාලට කියලදෙන්නයි ඉන්නෙ.

                        තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment