Thursday, November 5, 2015

‍වෛරස් ගාඩ් එක check කරමුද?

මුලින්ම notepad open කරලා මේ ටික copy paste කරගන්න.


X50!p%@AP [4\PZX54 (p^) 7CC) 7} $EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE! $H+H*
මේක save කිරීමේදී  නමේ අගට .exe දාලා file type all files කර save කරන්න.මේක වෛරස් ගාඩ් එකෙන් ඇල්ලුවොත් ඔයාගෙ වෛරස් ගාඩ් එක හොදයි.ඇල්ලුවෙ නැත්නම් scan කරලා බලන්න.ඒත් ඇල්ලුවෙ නැත්නම් වෛරස් ගාඩ් එක මාරු කලොත් ඇගටයි පරිඝනකෙටයි 2ටම ගුණයි.
                        
යලි හමුවෙමු.!!!


1 comment:

  1. Softwarealuthen: ‍වෛරස් ගාඩ් එක Check කරමුද? >>>>> Download Now

    >>>>> Download Full

    Softwarealuthen: ‍වෛරස් ගාඩ් එක Check කරමුද? >>>>> Download LINK

    >>>>> Download Now

    Softwarealuthen: ‍වෛරස් ගාඩ් එක Check කරමුද? >>>>> Download Full

    >>>>> Download LINK uG

    ReplyDelete