Wednesday, December 2, 2015

WWE RAW Ultimate

BFBS gahagamauda beat?



Today let Old Game එකක් . ආයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මේක ගැන . ඔයාලා හැමෝම වගේ මේ wrestling game එකේ එක version එකක් හරි ක්‍රීඩා කරලා ඇති . ඔයාලා කොහොමත් තව කෙනෙක්ට ගහනවා බලාගෙන ඉන්න ආසයිනේ . ඔන්න ඉතින් නිසාම අද මේක දෙනවා . මේක දීලා ගෙවල් වලින් ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ . මොකද ඉතින් මේක ගහලා විතරක් අපේ අයියණ්ඩිලා නවතින් නැහැනේ . මේවා ඇත්ත ජීවිතයේත් උත්සහ කරන්න යනවනේ . හප්පා ... කථාව වෙන පැත්තකටත් ගියා නේද ? ක්‍රීඩකයන්ට අදාල විශේෂ පහරවල් මේකේ ඉතාමත් හොදින් තාත්වික විදියට අන්තර්ගත කරලා තියනවා . වගේම තමයි ක්‍රී ඩකයන්ට අදාල විලාසිතා සහ ඔවුන් මෙහි ක්‍රී ඩාංගනයට පිවිසෙන විදි පවා වඩාත් හොදින් නිරූපණය වන ලෙස මෙම ක්‍රී ඩාව නිර්මාණය කරලා තියනවා . වගේම තමයි වඩාත් උපායශීලී විදියට ක්‍රී ඩා කරන්න පුළුවන් ලෙසද නිර්මාණය කර තිබීම විශේෂත්වයක් . අන්න නිසා ඔයාලා මේකත් උත්සහ කරලා බලන්නකෝ 

Download Make.

See you one more post.

No comments:

Post a Comment