Wednesday, December 2, 2015

Grand Theft Auto iv - Liberty City

ලෝක හොරුන්ගේ 4වෙනි නගරය 


මම කලින් ඔයාලට gta 5 දුන්නා අද දෙන්නෙ gta 4 Liberty City. Grand Theft Auto iv - Liberty City කථාව බැදිලා තියෙන්නේ Niko Bellic කියන පුද්ගලයා වටායි.ඔහු අනවසරයෙන් ලිබර්ටි නගරයට ඇතුල්වීමෙන් තමයි Game එක පටන් ගන්නේ.ඔහුගේ සහෝදරයා වන Roman ලිබර්ටි නගරයේ මැරකම් වල යෙදී සිටිනවා.එම නිසා මාර්ගයෙන් තමයි Niko Bellic මැරකම් කිරීමට පෙලබෙන්නේ.මේ Game එක තමයි දැනට මම Play කරපු Games වලින් තාත්විකම Game එක.මැරයෙක්ගේ සම්පූර්ණ ජීවන රටාව අපිට මේ Game එකෙන් Play කරන්න පුළුවන්.කොච්චර තාත්විකද කියනවා නම්, මේ Game එකේ අපිටම කියලා තියනවා ජංගම දුරකථනයක්.ඒකෙන් අපිට කැමති වෙලාවට අපි අදුනන අයට දුරකථන ඇමතුම් වගේම කෙටි පණිවිඩද යවන්න පුළුවන්.මේ Game එක නම් පොඩි එකක් නෙවෙයි.ඒක නිසා System Requirements බලලා Download කරගන්න.Play කරලම බලන්නකෝ මේ Game එක කොච්චර තාත්විකද කියලා.

System Requirements

Processor: Intel Core 2 Quad 2.4GHz or equivalent AMD Phenom X3 2.1GHz
Memory/RAM: 2.5 GB for XP or Vista
Video Card: 512MB NVIDIA 8600 or 512MB ATI 3870
Hard Disk Space: 18GB free
Operating System: Windows XP SP3 or Windows Vista SP1

මෙතනින් බාන්න.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment