Wednesday, November 4, 2015

නවතම සරල හා සැහැල්ලු LINUX මෙහෙයුම් පද්ධතිය ‘SIMPLICITY LINUX 15.’


ඉතාමත් සරල හා කුඩා නමුත් ඔබේ අවශ්‍යතා සියල්ල සපුරා ලීමට හැකි LINUX මෙහෙයුම් පද්ධති සංස්කරණයක් වන SIMPLICITY LINUX හි නවතම සංස්කරණය වන්නේ එහි 15 4 WX තිත සංස්කරණයයි.2GB තරම් කුඩා ඉඩක ගබඩා කල හැකි මෙම මෙහෙයුම් පද්ධතිය 32BIT හා 64BH සංස්කරණ වලින් නිකුත් වන අතර ඔබ සතුව 16GB ඉක්මවු USB FLASH DRIVE එකක් ඇත්නම් , සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියට ඔබේ අත්‍යාවශ්‍යය FILES සමග ඕනෑම තැනක ගෙනයාමට හැකියාව ලැබේ.


යලි හමුවෙමු!!!

No comments:

Post a Comment